Tuesday, May 8, 2012

බ්ලොග් එකක් ලියන්න ආසයි.. කවුරු බලයි ද නොබලයි ද මන්ද? අඩුම තරමේ මට පුළුවන් හිතට එන දේවල්  මේකෙවත් ලියල හිත නිදහස් කරගන්න. ජිවිතේ ගොඩක් දුක සතුට විදපු කෙනෙක් මම . අත්දැකීම් එක්ක මාත් දැන් පරිණත වෙලා. මහා ලොකු පණ්ඩිත වචන මම දන්නේ නැහැ , එත් මගේ ජිවිතේ වගේම මම දන්නා අයගේ ගොඩක් අත්දැකීම් මට මේකේ ලියන්න පුළුවන් වේවි ....

No comments:

Post a Comment